# 💼 තනතුර : Office Assistant
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ අවම වසරක පමණ රැකියා පලපුරුද්ධ සහිත පුද්ගලයකු වීම.
【~】✪ අ .පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පුද්ගලයකු වීම .
【~】✪ පරිගණයක හැසිරවීමට ඇති හැකියාව අමතර සුදුසුකමක වේ.
【~】✪ අවුරුදු 25 සහ 45 අතර පිරිමි පුද්ගලයකු වීම.
【~】✪ වලංගු මෝටර් සයිකල් බලපත්‍රයක් සහිත පුද්ගලයකු වීම.
【~】✪ නුගේගොඩ පිහිටි අප ප්‍රධාන කාර්යාලය වෙත ඉක්මණින් ලගාවිය හැකි ප්‍රදේශයක පදිංචි කරුවකු වීම.
【~】✪ හැකි ඉක්මනින් සේවයට සම්භන්ධ විමේ හැකියාව.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ චෙක් පත් , මුදල් ආරක්ෂිත ලෙස අදාළ බැංකු ගිණුම් වෙත තැම්පත් කිරීම සහ ආයතනය සහ බැංකුව අතර ළිපි ලේඛණ හුවමාරුව හා ඊට අදාළ වාර්තා පවත්වාගෙන යාම.
【~】✪ ලිපිගොණු අපේක්ෂිත ලබන්නන් වෙත වෘත්තීයමය ආකාරයෙන් බෙදාහැරිම සහ ඊට අදාළ වාර්තා පවත්වාගෙන යාම.
【~】✪ ලේඛන සකස් කිරීම සඳහා සහාය වීම සහ මුල්‍ය අංශයට අදාළ ලේඛණ නිවැරදි ලිපි ගොණු තුළට ඇමණුම් කිරීම.
【~】✪ මුල්‍ය අංශය තුළ එදිනෙදා සිදුවන කටයුතු සදහා සහය වීම සහ ඉහළ කළමණාකාරීත්වය පවරණ අනෙකුත් කාර්යයන්.
# ✅ ප්රතිලාභ :
නිවරදි සුදුසුකම් සහිත අපේක්ෂකයා වෙත ආකර්ශනීය වැටුප් සහ අනිකුත් දීමනා හිමි වේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබ ඉහත සුදුසුකම් සපුරා ඇත්නම්, කරුණාකර ඔබගේ ජීව දත්ත පත්‍රය careers@breadtalksrilanka.com වෙත හෝ පහත සදහන් දුරකථන අංක වෙත Whatsapp පණිවිඩයක් ඔස්සේ යොමු කරන්න.
#📳 දුරකථන අංකය : දර්ශන 071 386 0153 / දිනේෂ් 077 108 2630
# 📧 ඊ-මේල් ලිපිනය : careers@breadtalksrilanka.com