💼 තනතුර : කාර්යාල සහායක (Office Assistant)
💠 සුදුසුකම් :
【~】✪ ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා අවම වශයෙන් "S" සාමාර්ථයක් සමඟ G.C.E. සාමාන්‍ය පෙළ (O/L) විභාගය සමත්වී තිබිය යුතුය
【~】✪ G.C.E. උසස් පෙළ (A/L) සමත් වී තිබීම (අමතර සුදුසුකමක්)
【~】✪ හොඳ සන්නිවේදන කුසලතා තිබිය යුතුය
【~】✪ ඉංග්‍රීසි භාෂාව මූලික මට්ටමින් කියවීමට හා ලිවීමට හැකියාව තිබිය යුතුය
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් සහ මෝටර් සයිකලයක් තිබිය යුතුය
【~】✪ රහස්‍යභාවය, වගකීම සහ උසස් සේවා ආකල්පයන්ගෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුය
【~】✪ කොළඹ හෝ කොළඹ අවට පදිංචි අය හෝ කොළඹට පදිංචිය මාරු කිරීමට කැමති අයට ප්‍රමුඛත්වය ලබා දෙනු ලැබේ
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කාර්යාලයේ දෛනික පරිපාලන කටයුතු සිදු කිරීම
【~】✪ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම
【~】✪ සහායක කාර්යභාරයන් වෘත්තීයමය අයුරින් ඉටු කිරීම
【~】✪ කාර්යාලයේ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයට දායක වීම
【~】✪ කළමනාකාරීත්වය විසින් පවරනු ලබන අනෙකුත් රාජකාරි නිසි කලට වේලාවට, වගකීමෙන් සහ රහස්‍යභාවය රැක ගනිමින් ඉටු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ දුරකථන අංකයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
රෝෂින්ත - 076 681 3567
පිනිදි - 076 630 8392
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@hayleys.com
📪 ලිපිනය :
The World of Hayleys
රැකියා ස්ථානය - මරදාන, කොළඹ 10
Hayleys
Since 1878
Hayleys සමාගම සමාන අවස්ථා සපයන සේවායෝජකයෙකි (Equal Opportunity Employer). අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට ආරාධනා කරමු.