ඔයත් O/L හෝ A/L ඉවර කරලා 🎓 ජොබ් එකක් හොයන කෙනෙක්ද?
ඔයාට තමයි මේ අවස්තාව 💼✨
ගොඩක් දුරට කොළඹ 🏙️ හෝ ඒ ආසන්න ප්රදේශ වල තමයි Vacancies available වෙන්නේ, ලංකාවේ පිළිගත් වාණිජ බැංකුවක 🏦 තමයි වැඩ කරන්න තියෙන්නේ.
දැනට පහලින් තියන ප්රදේශ වල Job Vacancies available වෙනවා
• කොළඹ 01 (කොටුව) – Fort
• කොළඹ 03 (කොල්ලුපිටිය) – Kollupitiya
• කොළඹ 05 (නාරාහේන්පිට) – Narahenpita
• කොළඹ 06 (වැල්ලවත්ත) – Wellawatte
• කොළඹ 08 (බොරැල්ල) – Borella
• කොළඹ 10 (මරදාන) – Maradana
• කොළඹ 13 (කොටහේන) – Kotahena
• දෙහිවල - Mount lavania
• රත්මලාන - Rathmalana
• කොට්ටාව - Kottawa
• බොරලැස්ගමුව - Borelasgamuwa
• රාජගිරිය - Rajagiriya
• කොස්වත්ත - Koswatte
• දෙල්කන්ද - Delkanda
🕘 Working Hours : Monday to Friday – 8.30am to 5.00pm
💰 Salary : Rs.40,000+
✅Requirements (සුදුසුකම්)
• වයස අවුරුදු 18-45 අතර විය යුතුය
• සමාන්ය පෙළ විභාගය සදහා පෙනී සිට තිබීම වැදගත් වේ
• කළමනාකාරීත්වයකින් සහ ක්රියාශීලිව කටයුතු කිරීමේ හැකියාව ප්රමානවත් වේ
📲 ඔබගේ CV එක WhatsApp කරන්න: 0702802000 / 0703802000
📞 Or Call: 0702802000 / 0703802000
Apply soon – Limited positions available!