# MATARA BRANCH ADMINISTRATION OFFICE VACANCIES AVAILABLE
* Office Admin / Assistant
* Account Assistant
* IT Operator / Data Entry
* Software Hardware Cctv network
* Graphic Designer / Video Editor
* HR Assistant - ( Treening )
* Call Center
* Supervisor , Cashier
* Assistant Manager
* Sales Assistant / Customers Care
* Digital Marketing - ( Treening /
Diploma / Certificate )
* Sales Executive , Sales Rep
* Cash Collecting
📢 කාර්යාලයේ සේවා කටයුතු කරගෙන යාමට හැකියාව ඇති දක්ෂ සේවක , සේවිකාවන් අවශ්‍යයි .
ඉහළ වැටුපක් සුදුසුකම් මත ලබාදේ .
( පුහුණු හෝ නුපුහුණු ) අය අවශ්‍යයි .
@ මේ සම්බන්ධ ව සේවය කිරීමට මාතර ගාල්ල දිස්ත්‍රික්කය අවට පදිංචි කරුවන් විය යුතුය .
( මාතර අකුරුස්ස කඹුරුපිටිය ගාල්ල අවටින් විශේෂයි )
* අපොස සාමාන්‍ය පෙළ සමත් හෝ පෙනීසිටි අය ..
* අත් අකුරු පැහැදිලිව ලිවිය හැකි අය,
* අපොස උසස් පෙළ වානිජ විෂය දාරාවෙන් පෙනී සිටි අය
* පරිගණක දැනුම ඇති අය අවශ්‍යයි.
* සේල්ස් තනතුර සදහා ත් සේවකයන් අවශ්‍යයි , ( ඉහළ අද්යපන සුදුසුකම් අවශ්‍ය නොවෙයි ).
@ ආයතනික වේලාවන් තුළ සේවය කළ හැකිය.
මාසික නිවාඩු 05 සමගින් සුදුසුකම් මත වැටුප් ලබාදේ පැමිණ සාකච්ඡා කරගන්න .
අමතන්න
071- 9386275
ඉක්මනින් අවශ්‍යයි ..