✪රාගම / ජා ඇල / කදාන බෝපිටිය අප ආයතනය වන ශාක සදහා ගැහැණු ළමුන් හට පුරප්පාඩු ඇත ✪
Office Admin (කාර්යාල පරිපලිකා)
===============================
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
වයස අවුරුදු 25 - 30 ත් අතර පුහුණු කාන්තා (Female Only)
අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
අදාල ක්ෂේත්රයේ අව්රුද්දක (1 Year) වෘත්තීමය පළපුරුද්දක් තිබීම අවශ්‍ය වේ.
ඔබ සේවය කර ඇති ආයතන වල සේවා ලිපිය (Service Letters) අනිවාර්ය වේ.
පාරිභෝගික සේවා හැසිරවීම අවශ්‍ය වේ. (Customer Care Handing)
මෙම අංක වලට අමතන්න 077-9603056
ඔබගේ CV (Bio Data) එක 0779603056 අංකයට WhatsApp කරන්න.
එවිට සම්මුඛ පරීක්ෂණ දිනය ලැබෙනු ඇත.
සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය
1) බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
2) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : දුරකථනයෙන් ලබා ගන්න.
3) සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : දුරකථනයෙන් ලබා ගන්න.
4) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : දුරකථනයෙන් ලබා ගන්න
5) Vacancy ප්‍රමාණය 4 ක් පමණයි.
පහත කැමති ශාඛාවක් තෝරා ගත හැකි ය.
රාගම / ජා ඇල / කදාන බෝපිටිය