# 💼 තනතුර : නුපුහුණු පෑස්සුම් ශිල්පී (Trainee Welder)
# 💠 සුදුසුකම් :
【~】✪ ග්රාමසේවක සහතිකය, ජාතික හැදුනුම්පත සහ උප්පැන්න සහතිකය තිබීම.
【~】✪ NVQ 3 (අවුරුදු 1 කින්) හෝ NVQ4 (අවුරුදු 2 කින්) සමත් වීම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පෑස්සුම් කටයුතු සඳහා උපකාර කිරීම සහ පුහුණුව ලබා ගැනීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
- නොමිලේ ආහාර, නවාතැන්, ප්රවාහනය සහ නිල ඇඳුම්.
- වැටුප් අත්තිකාරම්, පැමිණීමේ දීමනා, EPF/ETF, සහ අතිකාල (OT) දීමනා.
- ස්ථීර රැකියාවක්.
- මූලික වැටුප රු. 30,000 ට වැඩි.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අදාළ සියලු සහතික සමඟ පහත දුරකථන අංක වලට අමතන්න. මෙම දැන්වීමේ "Apply for this job" හරහා ද අයදුම් කළ හැක.
# 📳 දුරකථන අංකය :
077 1313379 (සුමේද)
072 8866 566 (ජීවානි)
# 📧 ඊ-මේල් ලිපිනය : jeewani@zonez.lk
# 📪 ලිපිනය :
Zonez Lanka (Pvt) Ltd, 36, PALLAMA WATTA, PANNALA