💼 තනතුර : නුපුහුණු මෙහෙයුම් සහායක
💠 සුදුසුකම් :
【~】✪ නුපුහුණු මෙහෙයුම් සහායක - අ.පො.ස සා/පෙ දක්වා
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිෂ්පාදන, ගබඩා සහ ඇසුරුම් අංශවල සහායක කාර්යභාරය ඉටු කිරීම
✅ ප්රතිලාභ :
【~】✪ වයස 18 – 40 අතර
【~】✪ රු. 58,000.00 නො අඩු වැටුපක් (සියලු දීමනා සමඟ)
【~】✪ දක්ෂතාවය අනුව මාස 6කින් පසු සේවයේ ස්ථීර වීමේ හැකියාව
【~】✪ තොමිලේ නවාතැන් පහසුකම්
【~】✪ රාජකාරී වේලාවන් තුල නොමිලේ ආහාරපාන
【~】✪ තෝරාගත් ප්‍රදේශ සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා අයදුම් කිරීමට, දිනය - 2025 ඔක්තෝබර් මස 10, වේලාව - පෙ.ව.9.00 සිට ප.ව 3.00 දක්වා, ස්ථානය - Cargills Quality Dairies (Pvt) Ltd, ඉලුක්ගේන පාර, ගස්පේ, බාදුරගොඩ ලිපිනයෙහි පිහිටි කර්මාන්ත ශාලා පරිශ්‍රය වෙත අවශ්‍ය ලිපිගොනු සමඟ පැමිණෙන්න.
අවශ්‍ය ලිපිගොනු:
【~】✪ සුදු පාට පසුබිමැති පාස්පෝර්ට් ප්‍රමාණයේ වර්ණ ඡායාරුප 02ක්
【~】✪ අධ්‍යාපන සහතික පිටපත්
【~】✪ ජාතික හැදුනුම්පතෙහි පිටපතක්
【~】✪ මාස හයක් ඇතුලත ලබාගත් ග්‍රාම නිලධාරී සහතිකයෙහි පිටපතක්
【~】✪ උප්පැන්න සහතිකයෙහි පිටපතක්
【~】✪ මාස හයක් ඇතුලත ලබාගත් චරිත සහතික 2ක්
【~】✪ තම තමිත් ඇති බැංකු ගිණුම් පොතෙහි ඡායා පිටපතක්
【~】✪ මාස හයක් ඇතුලත ලබාගත් පොලිස් වාර්ථාවෙහි පිටපතක්
【~】✪ යාවත්කාලීන කරන ලද ජීවදත්ත පත්‍රිකාව (CV)
【~】✪ කොවිඩ්-19 එන්නත් කාඩ්පත
📳 දුරකථන අංකය : 0777794896 | 0772867014 / 0764486927
📧 ඊ-මේල් ලිපිනය :jobs@cargillsceylon.com
📪 ලිපිනය :
Cargills Quality Dairies (Pvt) Ltd, ඉලුක්ගේන පාර, ගස්පේ, බාදුරගොඩ