# 💼 තනතුර : නිෂ්පාදන සහායක (Production Helper) 🏭
ස්ථානය: රාජගිරිය
# 💠 සුදුසුකම් :
【~】✪ G.C.E. O/L සමත් වීම
【~】✪ වයස 18 – 45 අතර වීම
【~】✪ දිගු වේලාවන් සිටගෙන වැඩ කිරීමට හැකි ශාරීරික සුදුසුකම්
【~】✪ 20–30 kg බර උසුලීමට හැකි වීම
【~】✪ කණ්ඩායම් ලෙස වැඩ කිරීමට හැකි වීම
【~】✪ අත්දැකීම් තිබේ නම් වාසියක් (අවශ්‍ය නොවේ)
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කෝපි බීජ ලෝඩ් කිරීම සහ අන්ලෝඩ් කිරීම
【~】✪ නිෂ්පාදන ක්‍රියාවලියේ Cooling area එකට සහාය වීම
【~】✪ යන්ත්‍ර භාවිතයට සහාය වීම (grinder, weigh-fill machine, sealer, sorting machine)
【~】✪ පැකේජින් කටයුතු සඳහා සහාය වීම (one-way valve bags, labeling)
【~】✪ නිෂ්පාදන ප්‍රදේශය පිරිසිදු ලෙස පවත්වා ගැනීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
# 📧 ඊ-මේල් ලිපිනය : hr@coffee.lk