අපගේ නිෂ්පාදන ආයතනය සඳහා වගකීමෙන්, පිරිසිදුභාවයෙන් සහ කැපවීමෙන් වැඩ කළ හැකි පුද්ගලයින් අවශ්‍ය වේ.
📍 ස්ථානය: දේදියවල, කළුතර උතුර (නාගස් හන්දියට කි.මී. 1)
🕗 වැඩ කරන වේලාවන්
අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා
පෙ.ව. 8.00 – ප.ව. 4.30
🔹 ප්‍රධාන වගකීම්
✔ නිෂ්පාදන බෝතල්වලට ලේබල් ඇලවීම
✔ නිෂ්පාදන බෝතල්වලට පිරවීම
✔ ලැබ් උපකරණ සහ වැඩපිළිවෙළ සෝදා පිරිසිදු කිරීම
✔ පාරිභෝගික ඕඩර් ඇසුරුම් කිරීම සහ ඩෙලිවරි සඳහා සකස් කිරීම
✔ ආයතනයේ පිරිසිදුභාවය සහ පිළිවෙළ පවත්වා ගැනීම
🔹 අපේක්ෂිත සුදුසුකම්
✔ වගකීමෙන් සහ කැපවීමෙන් වැඩ කිරීමේ හැකියාව
✔ පිරිසිදුභාවය සහ විනය පිළිබඳ අවධානය
✔ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
📞 අයදුම් කිරීමට / වැඩි විස්තර සඳහා
WhatsApp: +94 74 375 4686
දුරකථන: +94 34 222 5924