ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ද බිස්කට් / චොකලට් කර්මාන්තශාලාවක් සඳහා පහත පුරප්පාඩු කඩිනමින් අවශ්‍යව ඇත.
# තනතුර :- නිෂ්පාදන/ ඇසුරුම් අංශය (.ගැහැණු / පිරිමි ) - අලව්ව
# සුදුසුකම්
~ අයදුම්කරු වයස අවුරුදු 45 නොවැඩි
~ අධ්‍යාපනය සුදුසුකම් අවශ්‍ය නොවේ.
~ නීරෝගී හා කාර්යක්ෂම පුද්ගලයෙක් විය යුතුයි .
~ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 60,000 - 70,000 අතර වැටුපක් ලබාදේ
- ඉහලම සේවක සුභසාධන දීමනා
~ සුහදශීලී කාර්යමණ්ඩලයක් සමග සේවය කර ඔබගේ අනාගත සිහින සබැ කර ගන්න
~ EPF/ETF අරමුදල්.
# වැඩි විස්තර සදහා අමතන්න :- 0770609968