💼 තනතුර : නිෂ්පාදන අධික්ෂක (Production Supervisor)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) සමත් වී තිබිය යුතුය.
【~】✪ අදාළ අධික්ෂක තනතුරක අවම වසර 2ක පළපුරුද්ද තිබීම අනිවාර්ය වේ.
【~】✪ වයස අවුරුදු 25 – 50 අතර විය යුතුය.
【~】✪ නායකත්ව කුසලතා හා කළමනාකරණ හැකියාවන් තිබීම.
【~】✪ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
නිෂ්පාදන අධික්ෂක (Production Supervisor) :
【~】✪ නිෂ්පාදන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම හා කළමනාකරණය කිරීම.
【~】✪ නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා කාර්ය මණ්ඩලය මෙහෙයවීම.
【~】✪ නිෂ්පාදන ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව පවත්වා ගැනීම.
【~】✪ නිෂ්පාදන වාර්තා නිසි ලෙස පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය මාසික වැටුප (රු. 90,000 – 120,000)
【~】✪ රාත්‍රී ආහාර නොමිලේ
【~】✪ අතිකාල දීමනා (OT) ගෙවනු ලැබේ
【~】✪ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර සම්මුඛ පරීක්ෂණයක් සඳහා දිනයක් වෙන්කර ගැනීමට පහත දුරකථන අංකය හෝ විද්‍යුත් තැපෑල අමතන්න. සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදැසන 9.30 සිට පැවැත්වේ.
#📳 දුරකථන අංකය :
077 874 9019
# 📧 ඊ-මේල් ලිපිනය :
hr@mccoy-cc.com
McCoy Teas
සම්ප්රදාය සමඟ වර්ධනය වන්න. ලෝකයට අපනයනය කරන්න.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ අපනයන සමාගම සමඟ එක්වන්න!
අදම අප හා එක්ව ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!