𝗠𝗗 𝗚𝗨𝗡𝗔𝗦𝗘𝗡𝗔 | ඇම්.ඩී.ගුණසේන
Est.1913
💠 රැකියා ඇබෑර්තු 💠
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ පොත් අලෙවි ජාලයක් වන සීමාසහිත ඇම්.ඩී.ගුණසේන සහ (පුද්ගලික) සමාගම වසර 113ක සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන අතර අප සතුව දිවයින පුරා ශාඛා 14ක් සහ 300කට ආසන්න සේවක පිරිසක් සිටියි.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : නඩත්තු සහායක / සහායිකාවන්
# ✅ 📌 𝗪𝗼𝗿𝗸𝗶𝗻𝗴 𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 : ඕල්කොට් ශාඛාව (කාන්තා / පිරිමි) | මිගමුව ශාඛාව (කාන්තා / පිරිමි) | බොරල්ල ශාඛාව (කාන්තා / පිරිමි)
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 🔹වයස අවුරුදු 30 - 55ත් අතර ක්රියාශීලී අයෙකු වීම.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ 🔹සේවක අර්ථසාධක ප්රතිලාභ සහ අනෙකුත් දීමනා රැසක් හිමි වේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සතියේ දිනවල
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 10.00 සිට ප.ව. 02.00 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
වැඩි විස්තර සඳහා පහත දුරකතන අංක වෙත ඇමතුමක් ලබා දෙන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0768 296 516
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 8296 550
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය :
මානව සම්පත් අංශය,
ඇම්.ඩී.ගුණසේන සහ පුද්ගලික සමාගම,
නො. 217, ඕල්කොට් මාවත, කොළඹ 11.
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@mdgunasena.com