තාක්ෂණික නිලධාරි තනතුර - මොරටුව -(පුර්ණ කාලීන / අර්ධ පුර්ණ කාලීන)
TECHNICAL OFFICER - MAINTENANCE - FULL TIME OR PART TIME
අප ආයතනයට තාක්ෂණික නිලධාරි තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ - පුර්ණ කාලීන / අර්ධ පුර්ණ කාලීන ලෙස සේවය කිරීමට කැමති පහත සුදුසුකම් ඇති අයට අයදුම් කළ හැකිය
සුදුසුකම් :
* අ පො ස සාමාන්‍ය පෙළ සමඟ තාක්ෂණික සුදුසුකම් ඇති
බහුකාර්ය දැනුම තිබෙන පුද්ගලයන්
* සිවිල් ඉංජිනේරු , ඉලෙක්ට්කල් හා ජලනල පිලිබඳ දැනුම
* ඉහත කරුණු වලට අමතරව වායු සමීකරණ තාක්ෂණ දැනුම
තිබේ නම් වඩාත් සුදුසුයි
* කොළඹ හා මොරටුව අවට වීම S වඩාත් සුදුසුයි
* එකම ක්ෂේත්රයේ අවුරුදු 2-3 ක පළපුරුද්ද වඩාත් සුදුසුය
* තම රාජකාරිය සඳහා කැපවූ පුද්ගලයෙකු විය යුතුය
* වයස අවුරුදු 50 අඩු
* වැඩ කරන කාලය අනුව වැටුප තීරණය වේ / වැටුප සාකච්ඡා
කළ හැකිය, එය පළපුරුද්ද සහ සුදුසුකම් මත රඳා පවතී.
ඉහත සුදුසුකම් සපුරන්නේ නම් අදම ඔබගේ අයදුම්පත් යොමු කරන්න .
විධායක නිලධාරී
මානව සම්පත් අංශය, දිනපාල සමූහ, ප්‍රධාන කාර්යාලය,
අංක 63, රජ වීදිය, මහනුවර.
විද්‍යුත් තැපෑල: hr@dinapalagroup.com හෝ
වැඩි විස්තර සඳහා
මේ අංකයට අමතන්න 0705004449
HR EXECUTIVE,
HR Division, Dinapala Group, Head Office, No. 63, Raja Veediya, Kandy.
Or E- mail: hr@dinapalagroup.com or
contact on 0705004449