💼 තනතුර : නඩත්තු කාර්මික ශිල්පින් - පරිපාලන (බොරැල්ල)
=======================
💠 සුදුසුකම් :
【~】✪ තාක්ෂණික විද්‍යාලයකින් ලබාගත් මූලික සහතිකයක් හෝ ඊට සමාන සුදුසුකමක්
【~】✪ සිවිල් ගොඩනැගිලි අභ්‍යන්තරය සැකසුම සම්බන්ධයෙන් අවම වශයෙන් වසරක ක්ෂේත්‍ර අත්දැකීමක්
【~】✪ වැඩබිම පදනම් වූ ඉදිකිරීම් කටයුතු සම්බන්ධ ප්‍රායෝගික අත්දැකීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගොඩනැගිලි හා ඉදිකිරීම් සම්බන්ධ නඩත්තු කටයුතු සිදු කිරීම
【~】✪ අභ්‍යන්තර සැකසුම් හා අළුත්වැඩියා කටයුතු කාර්යක්ෂමව සම්පූර්ණ කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. (ගෝලීය මානසිකත්වය සඳහා LOLC ලෝකයට සම්බන්ධ වන්න)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජීවදත්ත පත්‍රය (CV) පහත ඊ-මේල් හෝ වට්ස්ඇප් අංකයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
වට්ස්ඇප්: 0766586336
#📧 ඊ-මේල් ලිපිනය :
Azam@lolc.com (කරුණාකර ලිපිනය නිවැරදි බව තහවුරු කර ගන්න)
📪 ලිපිනය :
LOLC, බොරැල්ල