🏢 ට්‍රොපිකල් ලයිෆ් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම
නැවුම් පළතුරු හා එළවළු, කාබනික වියළි පළතුරු, පොල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනය කරන ප්රමුඛ සමාගමක් වන අපගේ සීදූව කර්මාන්තශාලාවේ ඉංජිනේරු අංශයට, එක්වීමට උද්යෝගිමත් සහ කැපවු නඩත්තු කාර්මික ශිල්පයෙකු සොයනේමු.
🔧 ප්‍රධාන වගකීම්
• නඩත්තු නිලධාරියා විසින් පැවරෙන අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සිදු කිරීම.
• සතිපතා නියමිත නඩත්තු වැඩසටහන් අනුගමනය කිරීම.
• නිෂ්පාදන අංශය සමඟ එක්ව අපද්‍රව්‍ය අවම කිරීම සඳහා කටයුතු කිරීම.
• සැලසුම්ගත නඩත්තු කටයුතු සිදු කිරීම, බිඳවැටීම්වලට ප්‍රතිචාර දැක්වීම, දෝෂ හඳුනාගැනීම සහ උපකරණ අලුත්වැඩියා කිරීම.
• කර්මාන්තශාලාවේ යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාවට සහාය වීම සහ උපකරණ දෝෂ නිරාකරණය.
🎯 අවශ්‍ය සුදුසුකම්
• පිළිගත් රජයේ හෝ පෞද්ගලික ආයතනයක NVQ 3/4 මට්ටම හෝ සමාන සුදුසුකමක්.
• විදුලි හා යාන්ත්‍රික දැනුම.
• අවම වශයෙන් වසර 2ක අදාළ සේවා පළපුරුද්ද.
• ජල නළ, වෙල්ඩින්, ෆිටින් සහ මෝටර් අලුත්වැඩියා දැනුම.
• UHT කර්මාන්තශාලා අත්දැකීම් ඇති පුද්ගලයන්ට ප්‍රමුඛත්වය.
• සීදුව අවට පදිංචි පිරිමි අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය.
📍 ස්ථානය: සීදූව
📧 අයදුම් කිරීම සඳහා:
ඔබගේ ජීවදත්ත පත්‍රය Careers@tropikal.life වෙත හෝ පහත දුරකථන අංකයට WhatsApp හරහා මෙම දැන්වීම පළවී දින 7ක් ඇතුළත යොමු කරන්න.
📞 වැඩි විස්තර සඳහා: 076 5812072 (හංසිකා නෝනිස්)
#Hiring #MaintenanceTechnician #SriLankaJobs #CareerOpportunity