Siyasra Luxury Banquets සඳහා පළපුරුදු නඩත්තු විදුලි කාර්මිකයෙකු වහාම බඳවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්:
හෝටල් හෝ උත්සව ශාලා නඩත්තු අංශයේ වසර 2ක අවම පළපුරුද්ද.
උත්සව අවස්ථාවන්හිදී ඇතිවන හදිසි විදුලි බිඳවැටීම් කඩිනමින් විසඳීමට ඇති හැකියාව.
උත්සව ආලෝකකරණ පද්ධති සහ Generator ක්‍රියාකරවීම පිළිබඳ දැනුම.
ප්රතිලාභ:
ආකර්ෂණීය වැටුප් සහ දීමනා.
නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම් (සාකච්ඡා කළ හැක).
උනන්දුවක් දක්වන අයදුම්කරුවන් අදම අමතන්න:
දුරකථන: 0750688999 | 0750901383 ලිපිනය: 173 Kotugoda Rd, Seeduwa 11410, Sri Lanka