මහනුවර බැංකු ලිපිකරුවන්
දිවයිනේ ප්‍රසිද්ධ බැංකු කීපයක මහනුවර දිස්ත්‍රික්කය පුරා පිහිටි ශාඛාවන් තුළ ඇති සියලුම තනතුරු පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම්
නුවර ගම්පොළ කඩුගන්නාව ගෙලිඔය පේරාදෙණිය කටුගස්තොට නාවලපිටිය තෙල්දෙණිය පිළිමතලාව දන්තුරේ ඇතුළු මහනුවර සියලුම ප්‍රදේශවලට බඳවා ගනු ලබයි. අදම ඔබගේ අයදුම්පත් යොමු කරන්න.
දුරකථන ක්‍රියාකරුවන්, පිළිගැනීමේ නිලධාරීන්, මුදල් අය කැමියන්, ගිණුම් ලිපිකරුවන්, පරිගණක ක්‍රියාකරුවන්, දත්ත ඇතුළත් කරන්නන්, පරිගණක සහයකරුවන්, කාර්යාල සහයකයින් ඇතුළු සියලූම ලිපිකරු තනතුරු(පලපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ)
සුදුසුකම්
#) වයස අවුරුදු 18 වැඩි විය යුතුය.
#) O/L පෙනී සිටිම ප්‍රමාණවත්
#) අමතර අධ්‍යාපන සුදුසුකම් සඳහා සුදුසුකම්මත රැකියාවන්ට යොමු කිරීම්
(දෙවර උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින සිසුන්ට අයිදුම් කිරීමේ හැකියාව ඇත. දැන්ම සිට අයිදුම් කළ හැකිය)
ප්රතිලාභ===
#)35000-75000 අතර වැටුප් ගෙවීම්.(පුහුණු කාලය තුළද වැටුප් ගෙවනු ලබයි)
#)ඔබට ආසන්නම ප්‍රදේශයට රැකියාව ලබාදීම
#)රජයෙන් අනුමත සියලුම දීමනා සහ වරප්‍රසාද
#)පුහුණු කාලයෙන් පසු රැකියාවේ ස්ථිර කිරීම්
#)අධ්‍යාපන කටයුතු සඳහා අවස්ථාව ලබාදීම
වැඩි විස්තර සඳහා බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න
0772638247
සම්බන්ධ වීමට නොහැකි වූ අය whatsapp කෙටි පණිවිඩ යොමු කරන්න පහත අංකය වෙත 0772638247