රැකියා අවස්ථාව – මුලුතැන්ගෙයි සහයක / ආප්ප & සෝටිස් දාන පුද්ගලයෙක් අවශ්‍යයි
කොළඹ ප්‍රදේශයේ ඇති අපගේ ආහාර අලෙවි ස්ථානය සඳහා මුලුතැන්ගෙයි සහයකයෙකු සහ ආප්ප සහ සෝටිස් දාන පුද්ගලයෙකු අවශ්‍ය වේ.
අවශ්‍යතා :
• වැඩට කැමති සහ වගකීමෙන් වැඩ කරන පුද්ගලයෙක් විය යුතුය
• කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකි විය යුතුය
• අත්දැකීම තිබේ නම් වඩා හොඳයි (නොතිබුණත් ගැටළුවක් නොවේ)
ලබා දෙන පහසුකම් :
• නොමිලේ ආහාර
• නොමිලේ නවාතැන්
වැටුප : සාකච්ඡා කර තීරණය කරනු ලැබේ.