💼 තනතුර : මුළුතැන්ගෙයි අරක්කැමි සහ සහායකයින් (Cook & Kitchen Assistants)
💠 සුදුසුකම් :
අරක්කැමි සඳහා :
【~】✪ පිළිගත් ආයතනයකින් සූපවේදී පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම.
【~】✪ අවුරුදු 2ට වැඩි පළපුරුද්දක් තිබීම.
【~】✪ එකවර සේවකයින් 1500කට ආහාර සැකසීමට හැකියාව තිබීම.
සහායකයින් සඳහා :
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වී තිබීම.
【~】✪ මුළුතැන්ගෙයි අත් උදව් කරුවෙකු ලෙස වැඩ කර තිබීම (අමතර සුදුසුකමකි).
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මුළුතැන්ගෙයි ආහාර සැකසීමේ කටයුතු කළමනාකරණය කිරීම (අරක්කැමි).
【~】✪ ආහාර පිළියෙළ කිරීම හා ඉදිරිපත් කිරීම.
【~】✪ මුළුතැන්ගෙයි පිරිසිදුකම හා සනීපාරක්ෂාව පවත්වා ගැනීම.
【~】✪ ආහාර සැකසීම සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය කළමනාකරණය කිරීම.
【~】✪ මුළුතැන්ගෙයි කටයුතු සඳහා සහාය වීම (සහායකයින්).
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර පහත දුරකථන අංක අමතා වැඩි විස්තර දැනගෙන අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
+94 11 482 7100 / +94 77 207 8202
📪 ලිපිනය :
Ocean Lanka (Private) Limited,
Biyagama Export Processing Zone,
Block B, Walgama, Malwana.
Ocean Lanka (Private) Limited
අදම අපගේ කණ්ඩායමට එක්වන්න!