💼 තනතුර : මුදල් අයකැමි
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ දක්වා සුදුසුකම් තිබීම
【~】✪ වයස අවුරුදු 18 - 50 ත් අතර විය යුතුය
【~】✪ අදාළ තනතුර සඳහා මූලික දැනුම හා කුසලතා තිබීම
【~】✪ හොඳ සන්නිවේදන හැකියාවක් සහ පාරිභෝගික සේවය සඳහා උනන්දුවක් තිබීම
【~】✪ ස්ථාවර රැකියාවක් සඳහා කැපවීමෙන් කටයුතු කිරීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මුදල් අයකැමි ලෙස - ගනුදෙනු හැසිරවීම, මුදල් ගෙවීම්/ගැනීම් කළමනාකරණය සහ පාරිභෝගිකයින්ට නිවැරදි ගනුදෙනු සේවාව ලබා දීම
【~】✪ ආධුනික කෝකිවරුන් ලෙස - ආහාර පිළියෙළ කිරීමේ කටයුතු, අවශ්‍ය අමුද්‍රව්‍ය සකස් කිරීම සහ මුළුතැන්ගෙයි පිරිසිදුකම පවත්වා ගැනීම
【~】✪ සේවා සහායක/සහායිකා ලෙස - ගබඩා පිරවීම, නිෂ්පාදන පිළියෙළ කිරීම, සහ පාරිභෝගික සේවය සඳහා සහාය වීම
【~】✪ ආධුනික ඖෂධවේදී සහායක/සහායිකා ලෙස - ඖෂධ බෙදාහැරීමේ කටයුතු, ඖෂධ තොග කළමනාකරණය සහ පාරිභෝගික උපදේශනය සඳහා සහාය වීම
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය මාසික වැටුපක් (රු. 55,000/- ට වැඩි)
【~】✪ ස්ථිර අනාගතයක් සහ ස්ථාවර රැකියාවක්
【~】✪ වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
【~】✪ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) සහ පහත සඳහන් ලියකියවිලි සමඟ යටතේ දක්වා ඇති ස්ථානයට පැමිණෙන්න.
අවශ්‍ය ලියකියවිලි :
අයදුම්පත්‍රය (CV)
ජාතික හැඳුනුම්පත
ග්‍රාම නිලධාරී සහතිකය
පොලිස් සහතිකය
බැංකු ගිණුමේ පිටපත් දෙකක් (බාල වයස්කාර ගිණුම් සහ බද්ධ ගිණුම් වලංගු නොවේ)
පාස්පෝට් ප්‍රමාණයේ සුදු පැහැති පසුබිමෙහි ඡායාරූප දෙකක්
උප්පැන්න සහතිකය
චරිත සහතිකයක් (මෑතකදී ලබා ගත්)
අධ්‍යාපන සහතිකය
සම්මුඛ පරීක්ෂණ විස්තර :
දිනය 2026 ජූලි 22
වේලාව පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා
ස්ථානය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය
#📳 දුරකථන අංකය :
076 448 6927 / 077 813 0149 / 076 740 8168 / 076 541 6882
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@cargillsceylon.com
📪 ලිපිනය :
1347, තල්නාකන පාර, මඩිවත්ත, කොළඹ 14
(මාතලේ දිස්ත්‍රික්කය සඳහා)
"අපගේ කණ්ඩායම අපගේ ශක්තියයි"
Cargills Food City
සටහන : ස්ථිර අනාගතයකට ස්ථාවර රැකියාවක් වන අතර, රැකියා ජීවිතයේ විශිෂ්ටයෙකු වීමට අප හා අත්වැල් බැඳ ගන්න.