💼 තනතුර : මුදල් අයකැමි (Cashier)
💠 සුදුසුකම් :
【~】✪ ශ්රී ලංකාවේ පුරවැසියෙකු වීම.
【~】✪ අ.පො.ස (සා/පෙළ) සමත් වීම. (උසස් පෙළ සමත් වීම වාසියකි.)
【~】✪ සිංහල, ඉංග්රීසි භාෂාවෙන් කතා කිරීමේ හා ලිවීමේ හැකියාව.
【~】✪ පාරිභෝගික සේවා කුසලතා සහ කණ්ඩායම්වල වැඩ කිරීමේ හැකියාව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගිකයින්ට සේවා සැපයීම සහ උපදෙස් දීම.
【~】✪ මුදල් ගෙවීම් භාර ගැනීම සහ අයකැමි කටයුතු කළමනාකරණය කිරීම.
【~】✪ සුපිරි වෙළඳසැලේ පිරිසිදුකම හා සංවිධානය පවත්වා ගැනීම.
【~】✪ බඩු තොග සහ රාක්ක නැවත පිරවීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
(මුලික වැටුප් - රු. 30,000.00 - 55,000.00)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් සම්මුඛ පරීක්ෂණය සඳහා ජා.හැ.ප හා සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන පැමිණෙන්න.
📅 සම්මුඛ පරීක්ෂණය:
2026 පෙබරවාරි 17 වන දින
📍 පොල්පිතිගම ප්රදේශිය ලේකම් කාර්යාලයේදී
📌 ස්ථාන:
තලවතුගොඩ, කළුබෝවිල, යූනියන් පෙදෙස, මාලබේ, කැළණිය, පැපිලියාන, සීදුව, මීගමුව, වත්තල, ගම්පහ සහ ගාල්ල යන ශාඛා සඳහා.
#📳 දුරකථන අංකය :
0768324635
0776460682
0771590786
0766863603
# 📧 ඊ-මේල් ලිපිනය : sparsrilanka@sparsl.com
📪 ලිපිනය :
30, හැඳල, වත්තල.