💼 තනතුර : මුදල් අයකැමි
💠 සුදුසුකම් :
【~】✪ බස්නාහිර පළාතේ අපගේ නවතම SPORTING STAR ශාඛා වල පුරප්පාඩු පිරවීම සඳහා සුදුසු අයෙකු වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මුදල් ගනුදෙනු කළමනාකරණය සහ පාරිභෝගික සේවා සැපයීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
මාසික වැටුප රු. 80,000/= ක් දක්වා
පැමිණීමේ දීමනා
මාසික දිරි දීමනා
ණය පහසුකම්
කෙටි කාලයකින් කළමනාකරු තනතුරු සදහා උසස් වීම් අවස්ථා
තවත් දීමනා රැසක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පෙබරවාරි මස 6, 9, 16, 23 දිනයන්හි පෙ.ව. 9.00 සිට පහත ලිපිනයේදී පැවැත්වෙන විවෘත සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න. හෝ මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 070 570 4235 / 071 090 45 45 / 011 235 23 53
# 📧 ඊ-මේල් ලිපිනය : jobs@sumathi.com
📪 ලිපිනය : සුමති හෝල්ඩින්ස්, නො.491, ගාලු පාර, කොළඹ 3 (ගාලු පාර බම්බලපිටිය හන්දියේම පිහිටා ඇත)
SPORTING STAR | BETSST | DETEST