රැකියා ඇබෑර්තු….
ආකර්ෂණිය රැකියාවක නිරත වීමට ඔබත් කැමතිද?
එන්න අප හා එක්වන්න,
අප සොයන්නේ ඔබවයි.
ලෙෂර් ස්පෝර්ට්ස් ආයතනයේ පහත සඳහන් ශාඛාවන්හි මුදල් අයකැමි තනතුර සදහා අයදුම්කරුවන් කඩිනමින් බදවා ගැනේ,
අතුරුගිරිය ,බත්තරමුල්ල ,ගොතටුව ,ග්‍රෑන්ඩ්පාස් ,ග්‍රෑන්ඩ්පාස් නගරය ,හංවැල්ල ,කඩුවෙල ,කිරුළපන ,මහරගම මහරගම නගරය ,මාලඹේ ,පිළියන්දල නගරය ,බණ්ඩාරගම ,වේල්ල වීදිය,හොරණ,මැලිබන් හන්දිය,මට්ටක්කුලිය නාරාහේන්පිට ,පිටකොටුව ,පිකරිංස් පාර ,කොම්පඤ්ඤවීදිය ,තොටළඟ ,බැලුම්මහර ,ගම්පහ ,ජා-ඇල ,කඳාන කොච්චිකඩේ ,මහබාගේ ,මිනුවන්ගොඩ ,මීගමුව ,පිටිපන ,රාගම ,සීදූව ,වැලිගම්පිටිය ,රත්නපුරය ,වැලිගම ,අඹතැන්න, දිගන ,මාතලේ
මුදල් අයකැමි ඇබෑර්තු සඳහා,
අපත් සමග අත්වැල් බැඳගන්නා ඔබට ලැබෙන ප්රතිලාභ….
• ස්ථිර රැකියාවක්
• සේවය සදහා උසස් වීම්
• සේවක රක්ෂණාවරණය
• දරුවන් සදහා පාසල් පොත් සහා උපකරණ හා ශිෂ්‍යත්ව ප්‍රදාන
• මරණාධාර මුදල්
• වාර්ෂික දිරි දීමනා
• සුබසාධන
• පාරිතෝෂික දීමනා
• සේවක ප්‍රතිලාබ අරමුදල
• නිළ ඇදුම් සමගින් වෙනත් දීමනා රැසක්
සුදුසුකම් -
• වයස අවුරුදු 20 - 45 ත් අතර
• අවම වශයෙන් අ.පො.ස (සා .පෙළ) සමත්
• සේවා මුර අනුව රාජකාරි කළහැකි විය යුතුය.
අප හා සම්බන්ද වන ඔබට මුදල් අයකැමි තනතුරේ සිට ජේෂ්ඨ කළමණාකරුවෙකු දක්වා පැහැදිළි රැකියා ගමන් මාර්ගයක් ඇත. අපගේ ප්‍රධාන කාර්යාලයදී පැවැත්වෙන දින දෛනික පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කිරීමෙන් පසු සේවයට බදවා ගැණු ලබන අතර මෙම පුහුණු කාලසීමව ඇතුළතද ඔබ වෙත දීමනාවක් ගෙවනු ලැබේ.
ඔබත් ඉහත සුදුසුකම් සපුරන අයෙක් නම් ජාතික හැදුනුම්පතේ පිටපතක් සමග ඔබගේ යාවත්කාලීන කළ අයදුම්පතක් (ජීව දත්ත පත්‍රිකාවක්) 076-1409643 අංකයට වට්ස්-ඇප් කරන්න, නැතහොත් අයදුම්පත careers@leisuresportsholdings.com හරහා ඊමේල් මගින් යොමු කරන්න. වැඩි විස්තර සදහා අමතන්න - 011-2118114 / 076-1409643
(සතියේ දිනයන්හිදී උදැසන 8.00ත් සවස 5.00ත් අතර අමතන්න.)
සහකාර මානව සම්පත් කළමණාකරු,
ලෙෂර් ස්පෝර්ට්ස් හෝල්ඩින්ග්ස්,
නො.77, චැතම් වීදිය, කොළඹ