ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන විද්‍යුත් යතුරු පැදි ආයතනයක් වන NWOW International ආයතනයෙ විකුණුම් සහයක ලෙස සේවය කිරීමට කැමති ඔබට ,
ශාකාවන් - දෙහිවල
තනතුර - යතුරු පැදි කාර්මික හා විකුණුම් සහයක
🔹සුදුසුකම්
✅සාමාන්‍ය පෙල පෙනී සිටි
✅වයස අව්රුදු 20 - 28 ත් අතර
✅හොද සන්නිවේදන කුසලතා
🔹වැටුප් හා ප්රතිලාභ
✅මූලික වැටුප්
✅පැමිණීමේ දීමනා හා ඔබගේ වැඩ කිරීමේ උන්දුව මත වැටුප් වැඩි කිරීම්
✅EPF + ETF
මාසික වැටුප Rs.40,000 - Rs. 80,000 අතර
අයදුම් කිරීම සදහා ,
අයදුම්පත පහත whatsapp අංකය වෙත යොමුකරන්න
077 127 6716
A rapidly expanding electric motorcycle company in Sri Lanka, NWOW International, is looking for individuals who are interested in working as Sales Assistants.
Branch: Dehiwala
Position: Motorcycle Technician & Sales Assistant
🔹 Qualifications
✅ Passed G.C.E. Ordinary Level (O/L)
✅ Age between 20 – 28 years
✅ Good communication skills
🔹 Salary & Benefits
✅ Basic salary
✅ Attendance allowance and salary increases based on performance and enthusiasm
✅ EPF + ETF
Monthly salary: Rs. 40,000 – Rs. 80,000
To apply:
Send your application via WhatsApp to the number below:
077 127 6716