Motor Mechanic job vacancy Hanwella
රැකියා ඇබෑර්තු
ස්ථානය…සතුට මෝටර් ඉන්ජිනියරින් ප්‍රයිවටි ලිමිටඩ්
තනතුර… පුහුණු සහ නුපුහුණු මෝටර් කාර්මික ශිල්පීන්
අනිවාර්ය සුදුසුකම් පුහුණු …1)මෙම ශ්රේත්ත්රය පිලිබදව අවමය වසර පහක පලපුරුද්ද.
2) ඩීසල් පෙට්‍රල් වාහන අලුත්වැඩියා කිරීමේ හැකියාව
අමතර සුදුසුකමි,1)ස්කෑන් යන්ත්‍රය හැසිරවීම
2) ඉලෙක්ට්‍ර්ක් සහ ඉලෙක්ට්‍රොනික දැනුම සහ හැකියාව
3)ගෑස් සහ ඉලෙක්ට්‍ර්ක් පිලිබද හැකියාව.
නුපුහුණු – මෙම ශේත්‍රය පිලිබද පාඨමාලාවක් හදාරා තිබීම හෝ වසර පහකට අඩු පලපුරුද්දක් තිබීම.
නවාතැන් පහසුකම් සමගින් අතර සිත්ගන්නා සුලු වැටුප්,
ඔබගේ හැකියාවන් මත උසස්වීම් හා දීමනා….
ලිපිනය…71/L, කිරිඳිවැල පාර,යටිටෝවිට,තිත්තපත්තර,(හංවැල්ල)
දුරකතන. 0777279239
0775989239