රැකියා අවස්ථාව – මෝටර් මැකැනික් (එන්ජින් පම්ප් සහ වාහන අලුත්වැඩියා)
එන්ජින් පම්ප් සහ වාහන අලුත්වැඩියා කටයුතු සඳහා පළපුරුදු මෝටර් මැකැනික්වරයෙකු අවශ්‍ය වේ.
🔹 එන්ජින් පිළිබඳ දැනුම තිබිය යුතුය
🔹 දෝෂ හඳුනාගෙන අලුත්වැඩියා කිරීමේ හැකියාව
🔹 ස්වාධීනව කටයුතු කළ හැකි වීම
🔹 වයස අවුරුදු 20ට වැඩි විය යුතුය
ආකර්ශනීය වැටුප්.
අයදුම් කිරීමට: 0706878892