💼 තනතුර : මෝටර් රථ කාර්මික ශිල්පී (TATA 06-Wheel / 2.5T Diesel)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25 - 35 අතර පිරිමි අයදුම්කරුවන්
【~】✪ වසර 05කට නොඅඩු පිළිගත් සේවා පළපුරුද්ද
【~】✪ මෝටර් රථ ක්ෂේත්රයේ NVQ Level 04 අනිවාර්යය
【~】✪ වාහන නඩත්තුව, අලුත්වැඩියාව සහ සේවා ක්රියාවලිය පිළිබඳ මනා දැනුම
【~】✪ කාර්මික සහ තාක්ෂණික උපකරණ භාවිතයේ පළපුරුද්ද
【~】✪ කඩුවෙල/දෙල්ගොඩ/කඩවත/ගම්පහ/මීරිගම අවට පදිංචිකරුවන්ට වැඩි වාසිය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ TATA, JAC, CAT & Nissan බ්රෑන්ඩ් වාහනවල නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු
【~】✪ ඩීසල් එන්ජින් නඩත්තු කටයුතු
【~】✪ තාක්ෂණික උපකරණ භාවිතයෙන් වාහන සේවා ක්රියාවලි සිදුකිරීම
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුප් ප්රමාණය
【~】✪ වෘත්තීය වර්ධන අවස්ථා
【~】✪ Great Place To WorkR Certified සමාගමක රැකියාව
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0718 510 041 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : careers@oviklo.com
OVIKLO International (Pvt) Ltd, Biyagama
*Great Place To WorkR Certified NOV 2024-NOV 2025 LKA*