We are a leading company in the telecommunication industry for over two decades and looking for qualified mobile phone repair technicians.
Requirements
Qualification in mobile phone repairing from a recognized institute
At least one year experience in mobile phone repairing
Successful completion of G.C.E. Ordinary Level
If you are interested, please send your CV via email to hr@brantel.lk or to Brantel Lanka (Pvt) Limited, No 285, R. A. De Mel Mawatha, Colombo 04 via post.
ජංගම දුරකථන අලුත්වැඩියා කාර්මික ශිල්පීන්
ජංගම දුරකථන වෙළෙඳපොලේ කීර්තිමත් නාමයක් දරන අප සමාගමට, ඉහත පුරප්පාඩුව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
සුදුසුකම්
ජංගම දුරකථන අලුත්වැඩියා කිරීම පිළිබඳ පිළිගත් පාඨමාලාවක් හදාරා තිබීම.
ජංගම දුරකථන අලුත්වැඩියා ක්ෂේත්රයේ අවම වසරක පළපුරුද්දක් ඇති අයෙකු වීම.
අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වීම.
අයදුම්පත් එවිය යුතු ලිපිනය
විද්‍යුත් තැපැල් ලිපිනය : hr@brantel.lk
තැපැල් ලිපිනය : බ‍්‍රැන්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම අංක 285, ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ 03.