දෙහිවල, අත්තිඩිය පිහිටි දිවයිනේ ප්‍රධාන පෙලේ සුරතල් මසුන් අපනයනය සහ ආනයනය කරන ආයතනයක් සදහා පහත සේවක පුරප්පාඩු සදහා සේවක මහතුන් අවශ්‍යව ඇත.
💢 මින්මැදුරු සහායක ( Aquarium Assistant )
👉අධ්‍යාපනය/පලපුරුද්ද ඇති නැති සැමට අයදුම් කළ හැක
👉 පැමිණි දිනම රැකියාවට
〄 වයස අවු : 18 - 40 අතර ( පිරිමි )
〄 ඉතා ආකර්ශනීය වැටුප් (මාසික)
〄 ආහාර / නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ
අප හා එක්වීමට කැමති ඔබ, මෙහි සදහන් දුරකතන අංක අමතා වේලාවක් වෙන්කර පැමිනෙන්න....
💢 Operation Assistant ( Office )
We are looking for a talented, dynamic candidate
〄 Male Candidates only
〄 Age 20- 35 Years
〄 Passed GCE A/L
〄 Good English literacy
〄 Good Computer literacy
〄 Good listener & Quick Decision Maker
〄 Hard working ability under minimum supervision
〄 Self-motivated
〄 Experience is not required
💥 Free Foods & Accommodation
💥 An attractive remuneration package will offer
The candidates who are willing to joint with us, Please call and reserve the time for the interview.