දශක හයකට අධික කාලයක් මෙරට බැංකු නොවන මුල්‍ය ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස විශ්වාසය හා ස්ථාවරත්වය තහවුරු කරගෙන සිටින සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සි, A- (lka) ශ්‍රේණිගත ඇගයීම වර්තමානව හිමි කරගෙන ඇත.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : මිලදී ගැනීමේ සහකාර - කොලඹ
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් වලංගු රියදුරු බලපත්‍රයක් සහිත වයස අවුරුදු 35ට අඩු අය අවශ්‍යයි. ඊථ වාහන අතර කොටස් මිලදී ගැනීම් පිළිබද පුර්ව දැනුම හා පළපුරුද්ද අමතර සුදුසුකමි වේ
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :0710693069
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය :hrd@cf.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය :සාමාන්‍යාධිකාරී - මානව සම්පත්
සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සි නො 270, වොෂෝල් විදිය, කොළඹ 02