අපගේ Ecom අලෙවි කණ්ඩායමට එකතු වී ජයග්‍රාහකයෙකු වන්න.
ප්‍රධාන වගකීම්:
• දෛනික තොග නිරවද්‍යතාවය පවත්වා ගැනීම
• ඉන්වොයිස් මුද්‍රණයේ සිට ඇසුරුම් සම්බන්ධීකරණය දක්වා online ඇණවුම් ක්‍රියාවලිය කළමනාකරණය කිරීම
• සියලුම පිටතට යන ඇණවුම්වල තත්ත්ව පරීක්ෂාවන් කිරීම
• SAP Internal System භාවිතා කීරීම
• ඇණවුම් තත්ත්වය, delivery සහා order ප්‍රගතිය පිළිබඳ දෛනික වාර්තා සකස් කිරීම
• ඇසුරුම්කරණ සහ බෙදාහැරීමේ කණ්ඩායම් සමඟ සමීපව කටයුතු කිරීම
කුසලතා සහ අවශ්‍යතා:
• ඉංග්‍රීසි කියවීමේ හැකියාව
• විස්තර කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම
• මූලික පරිගණක (SAP) සහ Excel සාක්ෂරතාවය (Microsoft Office)
• හොඳ සන්නිවේදන කුසලතා
• ගැටළු විසඳීමේ මානසිකත්වය
• පිරිමි අයදුම්කරුවන් වඩාත් සුදුසු වේ
අදම අයදුම් කරන්න!