Merchandiser
🚀 We're Hiring – Merchandiser (Modern Trade)
Pelwatte Dairy Industries is looking for energetic and responsible candidates to join our team as Merchandisers – Modern Trade.
📌 Position
📦 Merchandiser – Modern Trade
📝 Key Responsibilities :
🛒 Maintain product displays by arranging shelves according to company guidelines.
✅ Ensure products are fully stocked, clean, correctly priced, and properly displayed.
📢 Report any shelf or product-related issues to the supervisor.
📦 Monitor stock levels and replenish products to ensure continuous availability.
🔄 Follow the FIFO (First In First Out) method to maintain product freshness and reduce wastage.
⚠️ Report out-of-stock items, near-expiry products, and slow-moving products to the Area Sales Representative or Supervisor.
🎓 Qualifications:
Successfully completed G.C.E. (O/L) qualification.
G.C.E. Advanced Level (A/L) qualification will be an added advantage.
💼 Experience:
Minimum 0–1 year of experience in merchandising, retail operations, sales support, or a related field.
👤 Preferred Candidate
Male candidates are preferred.
📧 How to Apply:
📧 Email: ishara.dhananjani@pelwattedairy.com
📱 WhatsApp: 070 674 5774
Join Pelwatte Dairy Industries and grow your career with a leading dairy brand in Sri Lanka. Apply today!
🚀 නව බඳවා ගැනීම් – මර්චන්ඩයිසර් (Modern Trade)
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් (Pelwatte Dairy Industries) සමාගමේ Modern Trade අංශයේ මර්චන්ඩයිසර් තනතුර සඳහා කඩිසර සහ වගකීම් සහගත තරුණයින් සොයනු ලැබේ.
📌 තනතුර :
📦 මර්චන්ඩයිසර් (Merchandiser – Modern Trade)
📝 ප්‍රධාන වගකීම්:
🛒 ආයතනයේ උපදෙස් අනුව සුපිරි වෙළඳසැල් රාක්කවල නිෂ්පාදන ක්‍රමවත්ව සැකසීම.
✅ නිෂ්පාදන හිඟයකින් තොරව තැබීම, පිරිසිදුව තැබීම සහ නිවැරදි මිල ගණන් ප්‍රදර්ශනය කිරීම.
📢 රාක්ක හෝ නිෂ්පාදන සම්බන්ධයෙන් ගැටලුවක් වුවහොත් ඒ පිළිබඳව සුපරීක්ෂකවරයා දැනුවත් කිරීම.
📦 තොග මට්ටම් පරීක්ෂා කර බලා නිෂ්පාදන අඛණ්ඩව ලබාදීමට කටයුතු කිරීම.
🔄 නිෂ්පාදනවල නැවුම්භාවය රැක ගැනීමට සහ අපතේ යාම වැළැක්වීමට FIFO (පළමුව පැමිණෙන දේ පළමුව නිකුත් කිරීමේ) ක්‍රමය අනුගමනය කිරීම.
⚠️ නිෂ්පාදන අවසන් වීම්, කල් ඉකුත්වීමට ආසන්න නිෂ්පාදන සහ අලෙවිය අඩු නිෂ්පාදන පිළිබඳව ප්‍රාදේශීය විකුණුම් නියෝජිතයා හෝ සුපරීක්ෂකවරයා දැනුවත් කිරීම.
🎓 අධ්‍යාපන සුදුසුකම්:
▪️ අ.පො.ස (සා/පෙළ) විභාගය සමත් වී තිබීම.
▪️ අ.පො.ස (උ/පෙළ) සමත් වී තිබීම අමතර සුදුසුකමකි.
💼 පළපුරුද්ද:
▪️ මර්චන්ඩයිසින්, සිල්ලර වෙළඳාම හෝ විකුණුම් ක්ෂේත්රයේ වසර 0 ත් 1 ත් අතර පළපුරුද්ද. (පළපුරුද්දක් නොමැති අයටද අයදුම් කළ හැක)
👤 විශේෂ අවධානය:
▪️ පිරිමි අපේක්ෂකයින් විශේෂයෙන් සලකා බලනු ලැබේ.
📧 අයදුම් කළ යුතු ආකාරය:
ඔබගේ අයදුම්පත (CV) පහත ක්‍රම මඟින් අප වෙත යොමු කරන්න:
📧 ඊමේල්: ishara.dhananjani@pelwattedairy.com
📱 වට්ස්ඇප් (WhatsApp): 070 674 5774
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සන්නාමයක් සමඟ එක්ව ඔබේ වෘත්තීය ජීවිතය ජයගන්න. අදම අයදුම් කරන්න!
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
