රැකියා පුරප්පාඩු / Job Vacancies
දිවයිනේ ප්‍රධානපෙලේ පාර් සල් බෙදා හරින සමාගමක් (Courier Company) වන අප ආයතනයේ ඉහත සඳහන් කළ ශාඛාවේ පහත සඳහන් ඇබෑර් තු ඇත.
මෙහෙයුම් සුපරීක්ෂක ( Operation Supervisor )
1. දිනපතා Courier Operations මෙහෙයවීම.
2. කාර්ය මණ්ඩලය කළමනාකරණය හා මඟ පෙන්වීම.
3. Delivery සහ Pickup කාර්යක්ෂමව සිදුකිරීම.
4. පාරිභෝගික සේවාව ගුණාත්මකභාවය පවත්වා ගැනීම.
5. ශාඛාවේ දෛනික කටයුතු සහ වාර්ථා නිසි පරිදි තබා ගැනීම.
තිබිය යුතු සුදුසුකම්,
01. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබීම.
02. අදාළ ප්‍රදේශයේ නගර ,ගම් හා පාරවල් පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුය.
03. Courier / Logistics ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබිම විශේෂ සුදුසුකමක්වේ.
04. පිරිස් පාලන හැකියාව.
05. හොඳ සන්නිවේදන සහ නායකත්ව කුසලතා
06. Computer Knowledge (MS Office) සහ Operation System පිළිබද දැනීම.
07. ස්මා ර් ට් ජංගම දුරකථනයක් තිබිය යුතුය.
08. වයස අවු. 20ට වැඩි විය යුතුය.
09. වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය. ( යතුරුපැදි )
විමසන්න - 076 822 0398 / 077 108 2858
DOMESTIC EXPRESS PVT LTD