# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : මෙහෙයුම් කළමනාකරු
බියගම ප්‍රදේශයේ සියලුම වාහන හා සම්බන්ධ අලුත්වැඩියාවන් සහ නවීකරණ කටයුතු සිදු කරන ප්රමුඛ පෙළේ සමාගමක් වන සී/ස මහේෂ් මෝටර්ස් පුද්ගලික සමාගම සඳහා මෙහෙයුම් කළමනාකරු තනතුර සඳහා සේවකයෙකු අවශ්‍යව ඇත.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අවම වසර 05 ක වාහන සේවා සහ කාර්මික කටයුතු සිදු කරන වැඩ බිමක සේවා පළපුරුද්ද පැවතීම.
【~】✪ මනා සන්නිවේදන, අන්තර්පුද්ගල, සම්බන්ධිකරණ, නායකත්ව සහ කළමනාකරණ හැකියාවක් පැවතීම.
【~】✪ රැකියා පිඩනයකින් යුතුව කටයුතු කිරීමට හැකි වීම සහ, නිවැරදි තීරණ ගැනීමට හැකි වීම.
【~】✪ සිංහල සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මනා දැනුමක් පැවතීම.
【~】✪ පරිගණක සම්බන්ධ දැනුම පැවතීම.
【~】✪ වයස අවුරුදු 30-50 අතර විය යුතුය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආයතනයේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම.
【~】✪ සියලුම කාර්මික, සේවා සහ බෝබි ෂොප් අංශවල සේවකයින්ගේ දෛනික රාජකාරීන් කටයුතු අධීක්ෂණය කිරීම.
【~】✪ කාර්මික ශිල්පීන්ගේ දෛනික රාජකාරීන් අධීක්ෂණය කිරීම සහ සේවකයින්ව ඵලදායිව රාජකාරි කටයුතු සඳහා බෙදා දීම.
【~】✪ කාර්මික පුහුණු වැඩසටන සංවිධානය කිරීම.
【~】✪ සේවක පිරිස මනා ලෙස පාලනය කිරීමට මෙහෙයවීම.
【~】✪ ආයතනයේ අලෙවි ඉලක්ක වෙත ඔබගේ හැකියාවන් තුලින් ලඟා වීමට කටයුතු කිරීම.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ සපුරාලන්නේ නම් ඔබගේ පුද්ගලික විස්තර ඇතුලත් (නම, දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය සහ ඔබ ගැන තොරතුරු විමසිය හැකි පුද්ගලයින් දෙදෙනෙකුගේ තොරතුරු) ජිවදත්ත පත්‍රිකාව පහත විද්‍යුත් තැපැල්ලි පිනය වෙත යොමු කිරීමට කටයුතු කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070-6912342, 070-6912343
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hr.maheshmotors@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : අංක 730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුඩුව.