MECHANICAL TECHNICIAN / Location: Malabe, Colombo
RESPONSIBILITIES
• Carry out mechanical, plumbing, hydraulic, and pneumatic maintenance.
• Attend machinery breakdowns and perform timely repairs.
• Conduct preventive maintenance for machines and utilities.
• Assist in installation, modification, and commissioning of machinery.
• Ensure compliance with safety standards and maintain maintenance
records.
REQUIREMENTS
• NVQ Level 4 or equivalent technical qualification.
• Qualification obtained from a recognized Technical College.
• Minimum 2 years of hands-on experience in mechanical maintenance.
• Experience in workshop technology, plumbing, hydraulic, and pneumatic
systems.
• Knowledge of general factory and machinery maintenance.
• Familiarity with preventive and breakdown maintenance.
• Ability to work independently and as part of a team.
• Good discipline, responsibility, and safety awareness.
We Offer
• Competitive salary based on experience and qualifications.
• Stable working environment.
• Training and career development opportunities
යාන්ත්‍රික කාර්මික ශිල්පී (Mechanical Technician) / Location: Malabe,
වගකීම්
• mechanical, Plumbing, Hydraulic හා Pneumatic නඩත්තු කටයුතු සිදු කිරීම.
• යන්ත්‍ර දෝෂ (Breakdowns) හඳුනාගෙන ඉක්මනින් අලුත්වැඩියා කිරීම.
• යන්ත්‍ර හා උපකරණ සඳහා පෙරකාලීන නඩත්තු කිරීම සිදු කිරීම.
• නව යන්ත්‍ර ස්ථාපනය, සංශෝධනය හා ක්‍රියාත්මක කිරීම කටයුතු සඳහා සහය වීම.
• ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කර නඩත්තු වාර්තා පවත්වාගෙන යාම.
අවශ්‍යතා
• NVQ 4 මට්ටමක් හෝ ඊට සමාන තාක්ෂණික සුදුසුකමක්.
• පිළිගත් තාක්ෂණික විද්‍යාලයකින් ලබාගත් සුදුසුකමක්.
• යාන්ත්‍රික නඩත්තු කටයුතු වල අවම වශයෙන් වසර 2ක ප්‍රායෝගික අත්දැකීම්.
• workshop technology, Plumbing, Hydraulic හා Pneumatic පද්ධති පිළිබඳ දැනුම සහ අත්දැකීම්.
• කාර්මික / කර්මාන්තශාලා යන්ත්‍ර නඩත්තු පිළිබඳ දැනුම.
• පෙරකාලීන නඩත්තු කිරීම හා Breakdown Maintenance පිළිබඳ දැනුම.
• Injection Molding යන්ත්‍ර පිළිබඳ දැනුම තිබීම අමතර වාසියක් වේ.
• ස්වාධීනව හා කණ්ඩායමක් ලෙස කාර්යය කිරීමට හැකියාව.
• හොඳ වගකීමක්, කාර්යශීලීභාවය හා ආරක්ෂාව පිළිබඳ අවධානය.
අපෙන් ඔබට
• අත්දැකීම් හා සුදුසුකම් අනුව ආකර්ෂණීය වැටුප් පැකේජයක්.
• ස්ථාවර හා වෘත්තීය වැඩපිළිවෙළක්.
• පුහුණු හා වෘත්තීය දියුණුව සඳහා අවස්ථා.
Please email your resume to hr@plasticalk.com with two non-related referees within 7 days from this advertisement along with recent photograph.
Manager Administration, Plastica International PVT LTD
Head office – No 221/3, Kahantota road, Malabe.
Contact: 074 290 1445 / 0112 877 557
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


