இடப்பட்டது
IK Auto care
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
අපගේ ආයතනය සඳහා වයස අවුරුදු 25ට වැඩි දක්ෂ හා වගකීම් සහගත වාහන කාර්මික ශිල්පියෙකු (Auto Mechanic) හෝ අධීක්ෂකවරයෙකු (Supervisor) අවශ්‍යයි. වැඩි විස්තර සඳහා අමතන්න.
සුදුසුකම්:
NVQ Level 4 හෝ ඊට සමාන මෝටර් රථ තාක්ෂණවේදය පිළිබඳ සුදුසුකමක් තිබීම
ස්වාධීනව (තනිව) වැඩ කිරීමට හැකියාව තිබීම
වාහන අලුත්වැඩියා හා නඩත්තු කටයුතු පිළිබඳ මූලික දැනුම තිබීම
වගකීම් සහගත, කැපවීමෙන් යුත් හා කාර්යශූර පුද්ගලයෙකු වීම
We are looking for skilled and responsible vehicle mechanic or supervisor above the age of 25. Call for more details.
Requirements:
NVQ Level 4 qualification in Automobile Technology or equivalent
Ability to work independently
Basic knowledge in vehicle repairs and maintenance
Responsible and hardworking individual




