# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Master Technician/Foreman
# 💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය :
*තාක්ෂණික ශිල්පීන්, සේවා උපදේශකයන් ඇතූලු සේවක කණ්ඩායම සුපරික්ශණය හා නායකත්වය ලබා දීම, කණ්ඩායම් හැඟීම හා ඉහල ඵලදායීතාවක් පවත්වාගෙන යෑම.
* රට වාහන ගැටලු විනිශ්චය කිරීම, තාක්ෂණික මාර්ගෝපදේශ ලබා දීම හා කණ්ඩායමට සහය වීම. * නඩත්තු කටයුතු, පිරිසිදු කිරීම, වැඩබිම හ භාණ්ඩ පිලිවෙලට තබා ගැනීම මගින් ගුණාත්මක මෙහෙයුම් තත්වයක් පවත්වා ගැනීම.
* කාර්යයන් අධීක්ශණය හා කළමනාකරණය මඟින් අවශ්‍ය පරිදි කාර්යයන් සදහා ප්‍රමුඛත්වය ලබා දී ඉහළ කාර්යක්ෂමතාවක් හා ඵලදායීතාවක් පවත්වාගෙන යෑම.
තාක්ෂණික නිළධාරීන්ට හා අනෙකුත් සේවකයන්ට උපදෙස් ලබා දීම සහ එදිනෙදා කාර්යයන්ට අවශ්‍ය සහය ලබා දෙමින් ඔවුන්ගේ සංවර්ධනය පිළිබඳව පරීක්ෂා කිරීම.
තත්ව පාලන පරීක්ෂාව මගින් පාරිභෝගික අවශ්‍යතා නිසි පරිදි සපුරාලන බවට තහවුරු කර ගැනීම. * ගබඩා පාලනය හා ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාම හා අමතර කොටස් ඇනවුම් කිරීම හා සැපයීම් කටයුතු සිදු කිරීම.
* පාරිභෝගික ගැටලු හා විමසීම් සඳහා ඔවුන් තෘප්තිමත් වන පරිදි කටයුතු කිරීම.
* සේවා ඵලදායිතාව පිළිබඳ නිවැරදි වාර්තා පවත්වාගෙන යෑම සහ තත්ව පාලනය හා වාර්තා සැකසීමට අවශ්‍ය ලේඛණ කටයුතු නිවැරදිව සිදු කිරීම.
අනෙකුත් කොන්දේසි
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
* අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වීම.
* රථ වාහන අලුත්වැඩියාව හා නඩත්තුව පිළිබඳ අවුරුදු 10ක අවම පළපුරුද්ද.
* වයස අවු. 35 - 45 අතර වීම.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :O70 – 609 1165
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය :kaushclyes@tcllentfort.lk