Marketing Officers
🌟 Join Our Team at Associated Motor Finance Company PLC! 🌟
Fresh minds. Bold ideas. Endless opportunities.
We’re looking for Marketing Officers to drive growth and innovation across Sri Lanka!
📍 Location: All Island
💼 Job Responsibilities:
- Achieve agreed sales & promotional targets ✅
- Build and maintain strong networks with clients 🤝
- Assist in planning & executing business development initiatives and promotional activities 📊
👤 Candidate Profile:
- Minimum education: G.C.E. A/L
- Must have a valid riding license 🛵
- Experience in Sales & Marketing (Finance sector) is a plus 💼
- Fluent in Sinhala/Tamil, English is an advantage 🌐
- School leavers are welcome to apply 🎓
✉️ How to Apply:
- Send your CV to careers@amf.lk
with the subject line:
"Marketing Officers - All Island"
📌 Contact Details:
- Human Resource Department
- Associated Motor Finance Company PLC (ESTD 1962)
- Corporate Office: No. 146, Havelock Road, Colombo 05
Website: www.amf.lk
Subsidiary of LB Finance PLC
=======================
🌟 Associated Motor Finance Company PLC කණ්ඩායමට ඔබත් එක්වන්න! 🌟
ශ්‍රී ලංකාව පුරා අපගේ වර්ධනය සහ නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාම සඳහා අලෙවි නිලධාරීන් (Marketing Officers) අපට අවශ්‍ය වී ඇත.
📍 ස්ථානය: දිවයින පුරා
💼 රැකියා වගකීම්:
- එකඟ වූ විකුණුම් සහ ප්‍රවර්ධන ඉලක්ක සපුරා ගැනීම ✅
- ගනුදෙනුකරුවන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීම සහ පවත්වාගෙන යාම 🤝
- ව්‍යාපාර සංවර්ධන මුලපිරීම් සහ ප්‍රවර්ධන කටයුතු සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීම 📊
👤 අයදුම්කරු සතු විය යුතු සුදුසුකම්:
- අවම අධ්‍යාපන සුදුසුකම: අ.පො.ස. (උසස් පෙළ)
- වලංගු යතුරුපැදි පැදවීමේ බලපත්‍රයක් තිබිය යුතුය 🛵
- අලෙවි සහ අලෙවිකරණ ක්ෂේත්රයේ (මූල්‍ය අංශයේ) පළපුරුද්ද අතිරේක සුදුසුකමකි 💼
- සිංහල/දෙමළ භාෂාව පිළිබඳ මනා දැනුම (ඉංග්‍රීසි භාෂා දැනුම අතිරේක වාසියකි) 🌐
- පාසල් හැර ගිය නවකයන්ටද අයදුම් කළ හැකිය 🎓
✉️ අයදුම් කරන ආකාරය:
ඔබේ ජීව දත්ත පත්‍රිකාව (CV) "Marketing Officers - All Island" යන විෂය පථය (Subject line) යටතේ careers@amf.lk වෙත යොමු කරන්න.
📌 සම්බන්ධ වීමට:
- මානව සම්පත් දෙපාර්තමේන්තුව
- Associated Motor Finance Company PLC (ESTD 1962)
- ප්‍රධාන කාර්යාලය: අංක 146, හැව්ලොක් පාර, කොළඹ 05.
- වෙබ් අඩවිය: www.amf.lk
LB Finance PLC හි අනුබද්ධිත ආයතනයකි.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


