
Marketing Manager
තනතුර: අලෙවි කළමනාකරු (Marketing Manager)
ආයතනය: Aqua Life Water Filter Company
ස්ථානය: කොළඹ
අපේක්ෂිත දළ මාසික ආදායම: රු. 180,000/- දක්වා (මූලික වැටුප සහ කොමිස් ඇතුළුව)
මූලික වැටුප: රු. 40,000/-
රැකියා විස්තරය:
Aqua Life Water Filter Company හි කොළඹ ශාඛාව සඳහා අපගේ අලෙවි කටයුතු සාර්ථකව මෙහෙයවීමට හැකියාව ඇති, උද්යෝගිමත් අලෙවි කළමනාකරුවෙකු වහාම බඳවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්:
වයස් සීමාව: අවුරුදු 18 ට වැඩි.
ස්ත්‍රී/පුරුෂ භාවය: ගැහැනු සහ පිරිමි දෙපාර්ශ්වයම බඳවා ගනු ලැබේ.
අධ්‍යාපනය: සාමාන්‍ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) සමත්.
අත්දැකීම්: අලෙවිකරණ (Marketing) ක්ෂේත්රයේ අවම වශයෙන් මාස 6 ක පළපුරුද්දක් තිබිය යුතුය.
කුසලතා: විශිෂ්ට සන්නිවේදන කුසලතා තිබීම.
ප්රතිලාභ:
ස්ථාවර මාසික මූලික වැටුපක් (රු. 40,000/-).
ඉහළ කොමිස් මුදල් සමගින් රු. 180,000/- දක්වා මාසික ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව.
වෘත්තීය දියුණුවට අවස්ථා.
අයදුම් කිරීම: ( දිවයින පුරා බදවා ගැනීම්. )
ඔබගේ අයදුම්පත (CV) පහත සඳහන් WhatsApp අංකයට යොමු කරන්න.
WhatsApp අංකය: 0710964878
Job Title: Marketing Manager
Company: Aqua Life Water Filter Company
Location: Colombo
Estimated Monthly Earning: Up to LKR 180,000/- (Basic + Commission)
Basic Salary: LKR 40,000/-
Job Description:
Aqua Life Water Filter Company is looking for a dynamic and results-oriented Marketing Manager to lead our marketing efforts at our Colombo branch. This role involves strategic planning and execution to drive sales and expand our brand presence in the water filter market.
Requirements:
Age Limit: Above 18 years.
Gender: Both Males and Females are encouraged to apply.
Education: Passed G.C.E. Ordinary Level (O/L) and Advanced Level (A/L).
Experience: Minimum 6 months of marketing experience is required.
Skills: Excellent communication skills are essential.
Benefits:
Attractive basic salary of LKR 40,000/-.
High earning potential with a competitive commission structure (up to LKR 180,000/-).
Opportunity for professional growth in a leading water filter company.
How to Apply:
Please WhatsApp your application (CV/Resume) to the following number:
WhatsApp No: 0710964878

- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.