මාවනැල්ලේ පිහිටි ප්‍රධාන පෙලේ Centrifuged Latex කර්මාන්තශාලාවක් වන අප ආයතනයේ පහත තනතුරු සඳහා පුරප්පාඩු ඇත.
▪️ Factory Manager
▪️ Assistant Factory Manager
▪️ Production Supervisor
▪️ Laboratory Assistant
(අ.පො.ස. උසස් පෙළ සඳහා ජීව විද්‍යාව හදාරා ඇත්නම් අයදුම්කල හැක)
▪️ Accountant
▪️ Accounts Assistant
▪️ Store Keeper
▪️ Management Assistant
▪️ Chemist (Industrial)
▪️ Shipping Executive
---------------------------------------------------------
❖ අවම වශයෙන් වසර දෙකක සේවා පළපුරුද්ද
❖ මාවනැල්ල අවට පදිංචි අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය හිමිවේ.
---------------------------------------------------------
අයදුම්කල යුතු ආකාරය
මෙම දැන්වීම පළවූ දින සිට දින 12ක් ඇතුලත පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපෑල හරහා අයදුම්පත් යොමුකල හැකිය.
---------------------------------------------------------
ඇරෝමා ලේටෙක්ස් (පුද්) සමාගම
නො. 55, නුංගමුව, මාවනැල්ල.
Email - latex@aromanaturalrubber.com