இடப்பட்டது
Chinthaka
பாதுகாப்பு நடைமுறைகள்
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
උසස් පෙලින් පසු ඔබත් රැකියාවක් සොයනවද?
ලංකාවේ අපගේ ප්‍රධාන පෙලේ Hotel Supplies ආයතන සදහා Management Trainees අවශ්‍යව ඇත.
පුහුණු කාලයතුලදී අප විසින් ඔබහට Sales & Marketing, Human Resources, Management ඇතුලු ප්‍රධාන ශේස්ත්‍ර පිළිබද දැනුමක් ලබාදේ.
උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව කර ඇති අයනම් වඩාත් සුදුසුවේ.
වයස අවුරුදු 20 - 30 අතර, ඉංග්‍රීසි දැනුම හා පරිගණක දැනුම තිබිය යුතුයි.
මූලික වැටුප් 25000-30000 ත් අතර පාරිභෝගික සබඳතා ගොඩනගාගැනීමේ හැකියාව මත මසකට 100 000 - 200 000 දක්වා ආදයම් උපයා ගැනීමේ හැකියාව.
ඔබගේ සුදුසුකම් මත Maldives ශාකාවේ රැකියාව කිරීමට හැක.
වැඩි විස්තර සඳහා පහත ඇති දුරකථන අංක වලට අමතන්න.
ඔබගේ ජීව දත්ත පත්‍රය (cv)
පහත අංකයට වට්ස්ඇප් කරන්න හෝ පහත Email ලිපිනයට එවන්න.
Email: macsproint@gmail.com, hr@macsprointernational.com
Tel: 0703050250
WhatsApp: +94703050250
Web: www.macsprointernational.com
Addres: 545/2A, Athurugiriya Road, Malabe.