දිගන වික්ටෝරියා ජලාශය අසල පිහිටි රුක්ගල රිට්රීට් හෝටලය හි අපගේ කණ්ඩායමට එක්වීමට දක්ෂ නඩත්තු කාර්මිකයෙකු අවශ්‍යව ඇත.
ප්‍රධාන වගකීම්:
- විදුලි පද්ධති නඩත්තු කිරීම සහ දෝශ නිරාකරණය (single සහ 3 phase පද්ධති)
- වායු සමීකරණ සහ ශීතකරණ උපකරණ සේවාව සහ අලුත්වැඩියා කිරීම.
- විදුලි සහ වෙනත් උපකරණ අලුත්වැඩියාව
- පිහිනුම් තටාක නඩත්තුව
- මූලික වඩු වැඩ සහ පෙදරේරු වැඩ
අවශ්‍යතා සහ සුදුසුකම්:
- NVQ Level 4 සුදුසුකම් සහිත වීම හෝ පිළිගත් ආයතනයකින් ලබාගත් තාක්ෂණික සුදුසුකමක්
- නඩත්තු කාර්මිකයෙකු ලෙස අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්ද. හෝටල් ශ්‍රේෂ්ත්‍රයේ පලපුරුද්ද වඩත් සුදුසුයි
නවාතැන් පහසුකම් සමඟ ආකර්ශනීය වැටුප් පැකේජයක් ලබා දෙනු ඇත.
අයදුම් කිරීමට, කරුණාකර සම්බන්ධ වන්න 077 299 9479
desmond@newhousehospitality.com
----------------------------------------------------------------------------------------------------------------
Maintenance Technician (All-Rounder)
We are a boutique hotel seeking a skilled and reliable Maintenance Technician to join our team at Rukgala Retreat Digana.
Key Skills & Responsibilities:
- Electrical systems maintenance and troubleshooting (single-phase and three-phase systems)
- Air conditioning and refrigeration equipment servicing and repairs.
- Electrical equipment repairs
- Swimming pool maintenance
- Basic carpentry and masonry work, including painting.
- Carry out preventive maintenance and attend to breakdowns as required
Qualifications & Requirements:
NVQ level 4 qualification or a technical qualification from a reputed institute.
Minimum 2 years of experience in a similar maintenance role, preferably in the hospitality industry.
An attractive remuneration package along with Accommodation facilities will be provided.
To Apply, please contact 077 299 9497 or send your CV to desmond@newhousehospitality.com
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Computer Technician
INCREMENTAL SOFTWARE SOLUTIONS PTY. LTDஅங்கத்துவம்கண்டி, தகவல் தொழில்நுட்பம் மற்றும் நெட்வொர்க் தொழில்31 நாள்
Senior Automobile Technician
EuroWorks Automotive (Pvt) Ltdஇலங்கை ரூபா 45,000 - 120,000கண்டி, தொழில்நுட்பவியலாளர்39 நாள்
IT Hardware Technician (Field Job) - Kandy
Abans PLCAUTH AGENTகண்டி, தகவல் தொழில்நுட்பம் மற்றும் நெட்வொர்க் தொழில்12 நாள்
