_Maintenance Technician – Seeduwa_
We are looking for a skilled Maintenance Technicians with hands-on experience in an industrial environment.
Requirements:
*Minimum 3 years industrial maintenance experience
*Knowledge of mechanical, electrical & pneumatic systems
*Skilled in preventive & breakdown maintenance
*Strong troubleshooting & problem-solving skills
*PVC field experience will be an added advantage
*NVQ/Technical Diploma preferred
What We Offer:
Attractive salary package
EPF & ETF
Free meals & accommodation
Good working environment
Career growth opportunities
Location: Seeduwa
නඩත්තු තාක්ෂණවේදියා – සීදුව
අපි සීදුවේ පිහිටි ආයතනයකට කාර්මික අත්දැකීම් සහිත නඩත්තු තාක්ෂණවේදින් රැකියා සඳහා බඳවා ගැනේ.
අවශ්‍යතා:
*අවම කර්මාන්තීය නඩත්තු අත්දැකීම් වසර 3
*යාන්ත්‍රික, විදුලි සහ පීනුමැටික් පද්ධති පිළිබඳ දැනුම
*පූර්ව නඩත්තු සහ හදිසි නඩත්තු කුසලතා
*ශක්තිමත් ප්‍රශ්න විසඳීම සහ ගැටළු විසඳීමේ හැකියාව
*PVC ක්ෂේත්රයේ අත්දැකීම් අමතර වාසියක්
*NVQ/තාක්ෂණ විභාග සහිත
අපෙන් ඔබට ලබාදෙන දේ:
ආකර්ශනීය වැටුප් පැකේජය
EPF සහ ETF
නොමිලේ ආහාර සහ නවාතැන්
ආරක්ෂිත සහ සහයෝගී කාර්ය පරිසරයක්
වෘත්තීය දක්ෂතා වර්ධනය
How to Apply:
Send your CV to: hr@duro.lk
Whatsapp: 070 662 9139
Contact: 011 225 3861
ජනවාරි 10 දක්වා අයදුම්පත් භාර ගැනේ. ඉක්ම්න් බැදවා ගැනී සිදු කරයි.