රැකියා අවස්ථාව – නඩත්තු කාර්මික ශිල්පී (NVQ Level 03
INSTITUTE OF BRITISH EXAMINATIONS (PVT) LTD
අප ආයතනයේ නඩත්තු අංශයේ සේවය කිරීමට පහත සුදුසුකම් සපුරාලන අයගේ අයදුම්පත් කැදවනු ලැබේ.
ස්ථානය: තලාදුව පාර, මීගමුව
✅ වගකීම් සහ රාජකාරි
හදිසි විදුලි නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම.
ජලනල, වායු සමීකරණ සහ අනෙකුත් සාමාන්‍ය නඩත්තු කටයුතු සිදු කිරීම.
නඩත්තු කටයුතු සම්බන්ධ වර්තා නිවැරදිව පවත්වා ගැනීම.
ආයතනයේ ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු සිදු කිරීම.
වගකීමෙන් යුතුව මෙවලම් සහ උපකරණ නිසි ලෙස නඩත්තු කරමින් භාවිතා කිරීම.
🎓 අයදුම්කරු සඳහා අවශ්‍ය සුදුසුකම්
විදුලි සහ යාන්ත්‍රික නඩත්තු කටයුතු පිළිබද NVQ Level 03 හෝ ඊට සමාන සුදුසුකමක් තිබීම.
කාර්මික හෝ නඩත්තු පහසුකම් කටයුතු පිළිබද අවම වශයෙන් අවුරුදු 2 - 3 ක පළපුරුද්ද තිබීම.
විදුලි පද්දති, දෝශ නිරාකරණය සහ ආරක්ෂක ක්‍රියා පටිපාති පිළිබද මනා දැනුමක් තිබීම.
කණ්ඩායම් හැගීමෙන් යුතුව වැඩ කිරීමේ හැකියාව තිබීම.
වගකීමෙන් යුතු ඉහළ මට්ටමේ සේවාවක් සැපයීම.
📨 අදම ඔබගේ CV එක එවන්න:
careers@ibe.lk
076 817 1428