OKI ජාත්‍යන්තර පාසල් ජාලයේ නඩත්තු අංශය සඳහා
විදුලි කාර්මික, ජල නල කාර්මික, වෑදුම්කරු සහ ශබ්ද විකාශන පද්ධති ක්‍රියාකරුවන් වහාම බඳවා ගනු ලැබේ.
වයස 25 - 50 අතර අදාළ ක්ෂේත්රයේ වසරකට වඩා වෘත්තීය පළපුරුද්ද , විනයගරුක හා කැපවීමෙන් වැඩ කළ හැකි අයෙකු වීම.
(විශේෂ හැකියාවන් මත සලකා බලනු ලැබේ.)
ආකර්ශනීය වැටුප් සහ වරප්‍රසාද හිමිවේ.
ඔබගේ අයදුම්පත පහත සඳහන් ලිපිනයට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට සති දෙකක් ඇතුළත යොමු කරන්න.
නඩත්තු කළමනාකරු OKI ජාත්‍යන්තර පාසල.
නො 43,පරණ මීගමු පාර,වත්තල.
it.careers@okischool.lk
070-3207023