🔧 අප සමඟ එක්වන්න – නඩත්තු කාර්මික (Maintenance Technician)
Roots Global (Pvt) Ltd. ආයතනය සඳහා පළපුරුදු සහ වගකීමෙන් යුතුව සේවය කළ හැකි නඩත්තු කාර්මිකයෙකු බඳවා ගනු ලැබේ.
තනතුර:
නඩත්තු කාර්මික
(විදුලි, ජල නළ පද්ධති, වායු සමීකරණ හා ශීතකරණ පද්ධති)
සුදුසුකම්:
✔ වයස අවුරුදු 20 – 40 අතර විය යුතුය.
✔ සාමාන්‍ය නඩත්තු කටයුතු පිළිබඳ වසර 2ක හෝ ඊට වැඩි පළපුරුද්ද තිබිය යුතුය.
✔ විදුලි, ජල නළ, වායු සමීකරණ හා ශීතකරණ පද්ධති පිළිබඳ ප්‍රායෝගික දැනුම සහ පළපුරුද්ද තිබිය යුතුය.
✔ අදාළ ක්ෂේත්රයේ NVQ Level 3 හෝ Level 4 සුදුසුකම තිබිය යුතුය.
✔ පිරිසිදු හා ගුණාත්මක ලෙස ස්වාධීනව සේවය කිරීමේ හැකියාව තිබිය යුතුය.
✔ වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රයක් සහ යතුරුපැදියක් තිබීම වඩාත් සුදුසුය (නොමැති නම් සාකච්ඡා කළ හැක).
✔ කොළඹ ප්‍රදේශය තුළ සේවා ස්ථාන වෙත ගමන් කිරීමට සූදානම් විය යුතුය.
📍 සේවා ස්ථානය: කොළඹ
අයදුම් කිරීමට:
මානව සම්පත් අංශය
Roots Global (Pvt) Ltd.
📞 070 688 0132