Maintenance Assistant ( නඩත්තු කාර්මික ශිල්පී ඇබෑර්තු ) Job vacancies in Homagama
නඩත්තු කාර්මික ශිල්පී ඇබෑර්තු (Maintenance Assistant)
පනාගොඩ පිහිටි මෙලමයින් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තශාලාවක් සඳහා නඩත්තු කාර්මික අංශයට සේවකයකු බඳවාගනු ලැබේ.
සුදුසුකම් :-
> පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයක විදුලි / යාන්ත්රික අංශයන්හි NVQ Level 3 හෝ 4 පාඨමාලාවක් හදාරා තිබීම.
> යන්ත්ර දෝෂ නිරාකරණය සහ අලුත්වැඩියාව ඇතුලුව වායුමය පද්ධති (Pneumatic) පිළිබඳ දැනුම
> නඩත්තු තාක්ෂණ නිළධාරීයකු වශයෙන් නිෂ්පාදන ආයතනයක සේවා පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමක් වේ.
> හෝමාගම ,කොට්ටාව ,අතුරුගිරිය අවට පදිංචිකරුවෙකු වීම.
> වයස අවුරුදු 35 ට නොවැඩි පුද්ගලයකු වීම.
ඔබ ඉහත සුදුසුකම් සහ හැකියාවන් වලින් හෙබි පුද්ගලයෙකු නම් දැන්ම ඔබගේ අයදුම්පත අප වෙත යොමුකරන්න.
Email : minroindustries@outlook.com
Whatsapp : 0763713600