# 💼 තනතුර : මැෂින් ක්රියාකාරිණියන් / ක්රියාකරුවන් – ODEL Apparel (Pvt) Ltd
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ මැෂින් ක්රියාකාරිණි / ක්රියාකරු තනතුර සඳහා සුදුසු අපේක්ෂකයෙකු විය යුතුය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඇඟලුම් නිෂ්පාදනය සඳහා මැෂින් ක්රියාකාරිණි / ක්රියාකරු ලෙස කටයුතු කිරීම.
# ✅ ප්රතිලාභ :
【~】✪ සතියේ දින 5 පමණක් සේවය
【~】✪ වැටුප රු. 40,000 - 50,000
【~】✪ පැමිණීමේ දීමනාව රු. 7,000
【~】✪ උදෑසන ආහාරය නොමිලේ
【~】✪ දිවා හා රාත්රී ආහාර සහන මිලට
【~】✪ ප්රවාහන පහසුකම් (මාලපල්ල, පන්නිපිටිය)
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දින උදෑසන 8.00 සිට 6.00 දක්වා පහත ලිපිනයෙන් ඉදිරිපත් වන්න.
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා ද අයදුම් කළ හැකිය.
#📳 දුරකථන අංකය :
076 3586448 – අචිනි
076 5911804 – වසන්ත
011 4845257 – කාර්යාලය
# 📪 ලිපිනය :
ODEL Apparel (Pvt) Ltd
බොරලැස්ගමුව
මොරගහහේන, පාදුක්ක, රාජගිරිය