Machine Operator
================
Diapers World Pvt
No : 339, Munidasa Kumaratunga Mawatha, Liyanagemulla, Seeduwa
Suitable candidates are immediately recruited to fill the following vacancies
Machine Operator(Machine Section) - Age yrs. Male applicants age between 30 and 50 are recruited for this. (Having a technical knowledge and experience is an added qualification)
Higher salary in the field and relevant training will be provided by the company
Come and meet immediately with relevant certificates (limited number of recruits)
Interviews will be held on weekdays from 9 am to 3 pm at the above address, Contact
HR Department - - 0114323102/3/4
ඩයපර්ස් වර්ල්ඩ් පුද්ගලික සමාගම
නො : 339, මුනිදාස කුමාරතුංග මාවත, ලියනගේමුල්ල, සීදුව
පහත සඳහන් ඇබැර්තු පිරවීම සඳහා සුදුසු අයදුම්කරුවන් වහාම බඳවා ගැනේ
මැෂින් නියාමක (මැෂින් අංශය) - වයස අවු. 30ත් 50ත් අතර පිරිමි අයදුම්කරුවන් මේ සඳහා බඳවා ගැනේ. (තාක්ෂණ දැනුම හා පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමකි)
ක්ෂේත්රයේ ඉහළ වැටුප් සහ අදාළ පුහුණුවීම් ආයතනයෙන් ලබා දෙනු ඇත
අදාළ සහතික සමග වහාම පැමිණ හමුවන්න (සීමිත සංඛ්‍යාවක් බඳවා ගැනේ)
සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදැසන 9 සිට සවස 3 දක්වා ඉහත ලිපිනයේ සඳහන් ආයතනයේ පැවැත්වේ
මානව සම්පත් අංශය - 0114323102/3/4