ග්ලෑෆෙක්ස් හෝල්ඩින්ස් පුද්ගලික ආයතනය සදහා නව සේවකයන් බදවා ගැනීම්,
පහත සදහන් රැකියා පුරප්පාඩු වී ඇත,
පුහුණු/නුපුහුණු
මැෂින් ඔපරේටර් / සහායක හෙල්පර් (පිරිමි)
ඉහත රැකියා සදහා වැඩි විස්තර දැන ගැනීමට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. 0764140355
අප ආයතනයත් සමග සම්බන්ධ වන ඔබට,
80,000ට වැඩි අරම්භක වැටුපක්
අතිකාල දීමනා / ආහාර නොමිලේ / අත්තිකාරම් මුදල් / අමතර දීමනා
මෙය මෑන්පවර් නොවන අතර ග්ලෑෆෙක්ස් හෝල්ඩින්ස් පුද්ගලික ආයතනය ඍජුවම බදවා ගැනීමකි,
සම්මුඛ පරීක්ෂණ සදහා සතියේ දින වල පෙ.ව. 9.00 සිට ප.ව 5.00 දක්වා සහබාගී විය හැක.
ලිපිනය - 201/1B, සේදවත්ත පාර, කිත්තම්පහුව, වැල්ලම්පිටිය.
Plastic Machine Helper / Operator
Age 25-50
Salary 75,000--100,000/++
Location : Wellampitiya
Overtime Allowance/Food/Additional Allowances applicable
This is not a Manpower. Direct Plastic Factory
Call 0764140355 for more information